Gossip

බීබර් අතහැර 68 හැවිරිදි සිනමා තරුවක් සමග හාද වූ Selena Gomez

Selena Gomez කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. වයස් බේදයකින් තොරව ලෝකය පුරාම ප්‍රේක්ෂකයින්ගේ ආදරය ඇයට ලැබෙනවා.

ඉතින් අපි මේ කියන්න යන්නේ ඇය ගැන අලුත්ම ආරංචියක්.

පහුගිය දිනවල ප්‍රංශයේ පැවැත්වුන Cannes සිනමා උළෙලට Selenaත් සහභාගී වෙලා තිබුණා. හැබැයි ඒ තනියම නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ප්‍රවීන සිනමා තරුවක් වුන 68 හැවිරිදි Bill Murray සමග තමයි ඇය සිනමා උළෙලට ඇවිත් තිබුණේ.

Bill Murray කියන්නේ කෝටිපතියෙක් කියල තමයි විදෙස් මාධ්‍යනම් වාර්තා කරලා තියෙන්නේ. පහුගිය කාලය පුරාවටම මොවුන් දෙදෙනා එකට දැකිය හැකි අවස්ථාවන් ගණනාවන් මාධ්‍ය විසින් වාර්තා කරලා තිබීමත් විශේෂත්වයක්.

ජස්ටින් බීබර් එක්ක කාලයක් පෙමින් වේලිලා හිටපු Selena ඒ සම්බන්ධය නැති වුනාට පස්සේ ටිකක් ව්‍යාකුල ගතියක් පෙන්නුවා කියන එක බොහෝ දෙනෙකු දන්න කාරණයක්.

කොහොම වුනත් හැමෝම පුදුම කරවමින් Selena එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ මේ කතාව අත්තක් කියලා තහවුරු කරලා තිබුණේ මේ විදියට.

“My first time in Cannes! I’m so honored to have been a part of this movie with Jim and the whole cast. By the way Bill Murray and I are getting married.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!