Gossip

“එන්න අපි කසාද බදිමු මේජර්.ඕනි නම් ආයෙත් ඩිවෝස් වෙන්න බැරියැයි. අපි දෙන්නා එකට වහ කාලා මැරෙමු” – පියුමිගෙන් මේජර් සුරංගට ආරාධනයක්

මේජර් සුරංග ගැන මේ දවස් වල අන්තර්ජාලය පුරාම කතා වෙනවා.
මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නෙ ඔහුගේ කඩවසම් බව.
පියුමි හංසමාලි තම නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ඔහුට අපූරු ආරාධනයක් කර තියෙනවා.
ඇය සිදුකළ එම ආරාධනාවට ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින් දැඩි විරෝධයක්ද පලකර තිබුණා.

“එන්න අපි කසාද බදිමු මේජර්.ඕනි නම් ආයෙත් ඩිවෝස් වෙන්න බැරියැයි. ඕවා නම් මොනාද නැට්ට පිටින් අලි මැරෙන්නෙ. ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනවා ලෝකේ පුරා. මාව කසාද බදිනවට වඩා හොඳයි වහ කාලා මැරෙනවා.. එන්න අපි දෙන්නා එකට වහ කාලා මැරෙමු.” ඇයගේ සටහනේ සදහන් වුනේ එවැන්නක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!