Gossip

වෙලාව සවස 05යි – දෙහිවල සත්ත්ව උද්‍යානය පිටුපස සිදුවූ හද කම්පාකරවන දෙයක් මෙන්න? Photos

දෙහිවල සත්ත්ව උද්‍යානය පිටුපස දර්ශනය වී ඇති ඡායාරූපයක් මේ.

සත්ත්ව උද්‍යානයේ සිටින සතුන්, කිසියම් පිරිසක් විසින් ත්‍රිරෝද රථයක දමාගෙන යන ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.

මේ සිද්ධිය වෙලා තියෙන්නේ පසුගිය දිනක සවස 05ට පමණයි.

කෙසේවෙතත් මෙය කාලයක සිට සිදුවන දෙයක් දැයි අප නොදනිමු.

ප්‍රශ්නය ඇත්තේ සත්ත්ව උද්‍යානය තුළ පමණක් දකින මෙම ඉතා හීලෑ කුරුල්ලන් විශේෂය පිටතට පැමිණියේ කෙසේද? මොවුන්ව මේ ත්‍රිරෝද රථයක දමා රැගෙන යන්නේ කොහේටද? යන්නයි.

මේ අපට දැකගන්නට ලැබුණු එම ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!