Gossip

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අත්වුණු අවාසනාවන්ත ඉරණම

කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කළ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට ඇතිවූ අසනිප තත්ත්වය නිව්මෝනියාව බවට වාර්තා වනවා.
වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබෙන්නේ චන්දිමාල්ට තවත් දින කිහිපයක් විවේක ගතයුතු බවයි.
කෙසේ වෙතත් චන්දිමාල් කණ්ඩායමේ නොමැතිවීම ශ්‍රී ලංකා පිළට බලපෑමක් එල්ල කරනු ඇති බවටයි ක්‍රිකට් විචාරකයින් මත පලකරන්නේ.
චන්දිමාල්ගේ හොඳට ටෙස්ට් තරගය ලෙස වාර්තා පොත් අතරට එක්වී ඇත්තේද ඉන්දියාවට එරෙහිව පැවතිි තරගයක්.
මේ නිසා ඔහුට ඉන්දියාව හමුවේ සිය දක්ෂතා දැක්වීමට නොහැකිවීම ඔහුගේ අවාසනාව බවද ඇතමුන් පවසනවා.
කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ චන්දිමාල්ගේ තත්ත්වය සුවඅතට හැරෙමින් පවතින බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!