Gossip

ලෝකේ ලස්සනම බර ඉසිලීමේ ක්‍රීඩිකාවගේ මුහුණ බොනික්කියක් වගේ – ඒත් සිරුර කොල්ලෙක්ගේ වගේ

ලෝකේ ලස්සනම බර ඉසිලීමේ ක්‍රීඩිකාව ඉන්නේ රුසියාවේ. ඇගේ නම තමයි Yulia Vins

හැබැයි ඇගේ පෙනුම නිසා ගොඩක් අය ඇයව හඳුන්වන්නේ Muscle Barbie කියලයි.

මේවෙනකොට ඇගේ වයස අවුරුදු 20 යි. Yulia කොච්චර ප්‍රසිද්ධද කියනවා නම් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ලක්ෂ 04කට වඩා පිරිසක් Followers ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!