තරු හුට පට

යාසාරා මරිජා සමග යුගදිවියට ගිය හැටි

පසුගිය කාලයේ සමාජ ජාල මාධ්‍ය තුළ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් වන යසාරා අබේනායක යුගදිවියට එළඹ තිබෙනවා. ඔහුගේ අතිනත ගෙන ඇත්තේ ජාතික රගර් පිටියේ බිහිවූ  ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසිල් මරිජා සමගයි.

මහනුවර කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග රැසකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගැනීමට ද  ඔහුගේ නායකත්වය යටතේ හැකිව තිබෙනවා.

යසාරා අබේනායක ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය  ද වනවා.

ඔවුන්ගේ විවාහයේ ඡායා රූප පහතින්.

2 3 4 6 7  018

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!