Gossip

රටම දන්න චැනල් එකක නිවේදිකාව නිව්ස් කියද්දි පිටිපස්සේ අසැබි වීඩියෝවක් බලපු හැටි මෙන්න – වීඩියෝ

බීබීසී ප්‍රවෘත්ති විකාශය වන අතරතුර ප්‍රේක්ෂකයන්ට දකින්නට ලැබුණු දර්ශනයක් මේ දවස්වල විදෙස් මාධ්‍යයන්වල මෙන්ම සමාජජාල මාධ්‍යයන්වලද කතාබහක් ඇතිවෙලා තියෙනවා.

බීබීසී ප්‍රවෘත්ති මැදිරියේ ප්‍රවෘත්ති විකාශය වීමේදී එම මැදිරියෙන් පිටත සිටින සේවකයෙකු ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවක් නරඹමින් සිටින අයුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර රූපවාහිනී තිරයෙන් දිස්වී තිබෙනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!