Gossip

දෙරණ මිස් ශ්‍රී ලංකා අර්ත් 2017 අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තිය Stephanie හෙට දිවයිනට

ටීවී දෙරණ විසින් සංවිධානය කළ ‍Derana Offmarks Miss Sri Lanka For Miss Earth 2017 අවසන් මහා තරගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වන වෙනිසියුලාවේ Stephanie De Zorzi හෙට දිනයේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලෝකයේ පැවැත්වෙන ප්‍රධානතම රූප සුන්දරියන් තෝරන තරගවලින් එකක් වන Miss Earth තරගාවලියේදී Miss Earth (Water ) 2016 කිරුළ හිමිකරගත්තේද ඇයයි.

ඇයගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී මනුසත් දෙරණ මගින් සංවිධානය කරන පැළ මිලියනයක් වගාකිරීමේ වැඩසටහනටත් එක්වීමට සූදානමින් සිටිනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!