Gossip

කතරගම දේවාලයට කිරි ආහාර පූජා කරපු බැතිමතුන්ට මුහුණදෙන්න වුණ දේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් පෙරහර පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

මෙයට සමගාමීව කිරි ආහාර පූජා කරපු බැතිමතුන්ට රත්ති අනුග්‍රහයෙන් උදෑසන කිරිවේලක් ලබා දී තිබෙනවා.

ඒ වෙනුවෙන් අප කළ වීඩියෝවක් ඉහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!