Gossip

විමල්ගේ ගෝලයාට උපවාසය එපාවී කේක් කයි

භාග තීන්දු නෑ..මම විමල් එක්ක ජඩ පාලනයට එරෙහිව මාරාන්තික උපවාසයට එක් වෙනවා… යනුවෙන් විමල්ගේ ජාතික නිදහස් පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන උපන්දිනය සමරා තිබෙනවා. විමල් සමග මාරාන්තික උපවාසයට එක්වනවා යනුවෙන් ඔහු සදහන් කර තිබුනද ඔහු උපන්දින කේක් කා තිබෙනවා.

විමල් ඉතිහාසය වෙනස් කරයි! විමල් හිරගෙදර ආහාර වර්ජනයක් අරඹයි. ආදරණීය ජනතාවනි,රට වෙනුවෙන් සටන් කිරීම හැර වෙන අන් යමක් නැත. ජීවිතේ පුද දීමට වුව සූදානම්! රට එක. !විමල් ට රට එක . !මටද එක රට!.!

download-4-1 kalium kalum03-1024x683 kalum04-1024x683 kalum05-1024x683 kalum06-1024x683 kaluma

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!