Gossip News

වස්කඩුව නාගස්හංදිය ලෙයින් තෙත් වෙයි – ජීවිත හයක් අහිමි කළ ඛේදවාචකය මෙන්න

වස්කඩුව නාගස්හංදිය ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු වන බවයි පොලීසිය පැවසුවේ.

අනතුරෙන් තවත් පුද්ගලයින් 52ක් තුවාල ලබා ඇති අතර ඔවුන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරුවන් අතර පිරිමි 43ක් , කාන්තාවන් 8ක් සහ කුඩා දරුවෙක් සිටිනවා.

අද (04) උදැසන 5.15ට පමණ ඇල්පිටියේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!