Gossip News

තවත් වෙඩි තැබීමක් – 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් 16 දෙනෙකු තුවාල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැය 24 ක කාලයක් තුල සිදුවූ දෙවැනි වෙඩි තැබීම මෙයයි.
පළමු වෙඩි තැබීම ලෙස ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!