Gossip News

මගේ මේ උත්සහය මේ ආණ්ඩුව කරණ දේවල් ජනතාව අතරට ගෙන යෑමයි. එහෙම නැතුව ආණ්ඩුවෙන් විසඳුමක් ලබා ගන්න නොවේ.. බද්යුදීන්ගේ පත්වීමට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රිවරයාට නැවත අමාත්‍ය පදවියක් ලබා දීම නිසා කන්ත‌‌ලේ ප්‍රාදේශීය සභවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රදේශිය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමා හේවා මහතා අද ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

සත්‍යග්‍රහය පිළිබඳව විජයහේවා මහතා මෙසේ අදහස් දක්වා තිබෙනවා.

“මගේ මේ උත්සහය මේ ආණ්ඩුව කරණ දේවල් ජනතාව අතරට ගෙන යෑමයි. එහෙම නැතුව ආණ්ඩුවෙන් විසඳුමක් ලබා ගන්න නොවේ. ඇමරිකානු කදවුරක් ස්ථාපිත කිරීමට එරෙහිවද මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරනවා. “

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!