විශ්ව කොඩිකාර කියන්නේ කවුරුත් දන්න කා අතරත් ජනප්‍රිය පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතෙක්.
කාගේත් ආදරය දිනාගත්තු විශ්ව තමන්ගේ කලා ජීවිතය වගේම පවුල් ජිවිතයත් සුන්දරව ගතකරනවා.
ඔහු මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.
විශ්ව කොඩිකාර තමන්ගේ ආදරණීය බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ ගත්ත ඡායාරූප කිහිපයක්ම අපිට ලැබුණා.
එම ඡායාරූප පහතින්…