Gossip

උපුල් තරංගට හදිසියේම තරඟ තහනමක් – නායකකමේ හිඩස පුරවන්නේ කවුදැයි ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායක උපුල් තරංගට තරඟ දෙකක තහනම් පනවා ඇති බවට වාර්තා වෙනවා. ඒ ඊයේ (24) පැවති තරඟයේදී නියමිත කාලයට පන්දු ඕවර ප්‍රමාණය යොමු නොකිරීම හේතුවෙන් බවටයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඔහුට ඉදිරි තරඟ 2ක් අහිමිවන අතර කණ්ඩායමේ නායකත්වය කාට පැවරෙයිද යන්න පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡාවක නිරතවෙමින් සිටින බවටයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!