Gossip

100 ට වැඩියෙන් යන්න එපා – අධිවේගයට ගෙනාපු අලුත්ම බඩු මෙන්න

දැන් හැමෝම වගේ ගමනක් ඉක්මනට යන්න ඕනනම් අධිවේගී මාර්ග පාවිච්චි කරනවානේ.

හැබැයි කොච්චර හදිසි වුනත් උපරිම වේග සීමාව තමයි පැයට කිලෝමීටර් 100 කියලා කියන්නේ.

පැයට කිලෝමීටර් 100ක උපරිමයකට වේගය සීමා කර තිබුණත් බොහොමයක් වාහන එම සීමාව උල්ලංඝනය කරනවා.

හැබැයි මින් ඉදිරියටනම් එහෙම කරන්න බැරිවෙයි.

මොකද කියනවානම් වාහනවල වේග සීමා ග්‍රහණය කරගැනීමේ පද්ධතියක් දැන් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරලා තියෙනවා.

මේ නව පද්ධතිය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවටත් වාර්තා වෙනවා.

ඉතින් මේ වේග සීමා උල්ලංඝනය කරන රියදුරන්ට පිටවීමේ දොරටුවේදී ඊට අදාල දඩ මුදල් අයකර ගන්නවා කියලා තමයි අපිට ආරංචි වුණේ.

මේ එම උපකරණයේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!