Gossip

විමල් හිරේ හිටියත් උපන් දිනය සමරයි (ඡායාරූප)

අද දින තම 47 වැනි උපන්දිනය යෙදී ඇති ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා ගෙවමින් සිටිනුයේ තම සිරගත දිවියේ 56 වැනි දිනයයි. අද පාර්ලිමේන්තු දිනයක් බැවින් ඔහු මැගසින් බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගී වීමට පැමිණ සිටියේය.

එසේ පැමිණි සිය සඟයාගේ උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී භෝජනාගාරයේදී කෙක් කපා සුබ පැතුමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කටයුතු කළහ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  විමල් වීරවංශයන්ගේ බිරිඳ ශෂී වීරවංශ, විමාෂා දියණිය හා විභූති පුතුද එක්ව සිටියහ. 17017012_1660138890959059_574246573287353274_o 17022212_1849194948686849_5843682752308033583_n-copy 17022212_1849194948686849_5843682752308033583_n 17098468_1849194908686853_5975507258447085242_n-copy  17155584_1849194982020179_3218329095296346136_n-copy  17155742_1849195008686843_963836755353425955_n-copy  17156032_1849195082020169_3690855514634712564_n-copy  17160618_10208299805522721_165591951_n-copy  17160653_10208299807962782_1348572012_n-copy  17160684_10208299809282815_1984114223_n-copy 17160982_10208299808402793_1225838789_n 17190368_1849194905353520_3430971287135597165_n-copy 17190629_1849195085353502_4936105213771035041_n 17197784_10208299806282740_904108871_n-copy 17198428_10208299806322741_1041173643_n 17198511_10208299808762802_170604979_n-copy 17201247_1849194902020187_2823000850576215156_n-copy

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!