විජය නන්දසිරි මහතාගේ වර්ෂ පූර්ණ අනුස්මරණ දිනය නිමිත්තෙන් ලේ දන් දීමේ පිංකමක් සූදානම් කර තිබෙනවා.
අගොස්තු 8වන දින උදෑසන 8.30 සිට ගල්කිස්සේ පිහිටි එම මහතාගේ නිවසේදී තමයි මේ පිංකම සිදු කිරීමට සූදානම් කරලා තියෙන්නේ.
මෙම පිංකමට කැමති හැමෝටම මේ සඳහා සහභාගී වෙන්න අවස්ථාව තියෙනවා.