Gossip

යාපනයේ ඉඳන් කතරගම පෙරහැර බලන්න ආපු අයට කතරගමදී කරපු දේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර පසුගියදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

මෙයට සමගාමීව උතුරු ප්‍රදේශයේ සිට කතරගම පූජා භූමියට පාගමනින් පැමිණි බැතිමතුන්ට රත්ති අනුග්‍රහයෙන් කිරි පානයක් ලබා දී තිබෙනවා.

මේ ඒ වෙනුවෙන් අප කළ වීඩියෝවක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!