Gossip

කුඩු දුන්නොත් සේක්ස් දෙන සුරූපී කෙල්ලට වෙච්ච දේ

හෙරොයින් පානය කිරීමට පැකට්ටුවක් ලබාදෙන ඕනෑම තරුණයෙකුට අඹු සැමියන් ලෙස හැසිරීමට අවස්ථාව ලබාදෙන රූමත් තරුණියක් පිළිබඳව පොලොන්නරුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අදාළ තරුණිය 23 හැවිරිදි වියේ පසුවනවා.

ඇය සමග ඇගේ සැමියා සහ සහෝදරයාද එක්වෙලා තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ.

කොහොමවුනත් දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටි මෙම තරුණිය හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක් සමගම අත්අඩංගුවට අරන් තියෙනවා.

අත්අඩංගුවට ගන්නකොටත් මේ කට්ටිය ගාව හෙරොයින් ග්‍රෑම් 4යි කට අධික ප්‍රමාණයක් තිබිලා තියෙනවා.

මේ කාන්තාව ගැණුම්කරුවන්ගේ දුරකථන ඇමතුම්වලට අනුව කාන්තා යතුරු පැදියෙන් ගොස් හෙරොයින් අලෙවි කරන බවත් වාර්තා වෙනවා.

තරුණිය මීට පෙර ගුවන් හමුදා සෙබෙළෙකු සමගත් විවාහ වෙලා ඉඳලා තියෙනවා.

හෙරොයින් පැකට් එකක් දෙන ඕනෑම කෙනෙක් සමග ලිංගිකව ඇසුරු කරන්න රූමත් තරුණියක්ට වෙච්ච වැඩක්

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!