Gossip

යකඩ කම්බි කටින් කඩන, මිනී මස් කන, නමක් නැති අත්භූත සත්වයෙකු මතුවෙයි

christmas-tree

ඉන්දියාවේ කේරල හා කර්නාටක ප්‍රාන්ත මායිමේ සිටියදී අත්භූත සත්වයෙකු සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා.

මෙම සත්වයා සුනඛයෙකුගේ හැඩය ගත්තද එවැනි සත්වයෙකු මීට පෙර හමුවී නැති බවයි සත්වයා පිළිබඳව පුවත අන්තර්ජාලයට එකතු කළ පුද්ගලයා පවසා ඇත්තේ.

මෙවැනි සතුන් 4 දෙනෙකු කැලෑව ආසන්නයේ වාසය කරන බවට තොරතුරු වාර්තා වී ඇති නමුත් අල්ලා ගැනීමට හැකිව ඇත්තේ එක් සත්වයෙකු පමණයි.

මෙම සත්වයාගේ ඇති භයංකාරබව පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් දැකගත හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!