Gossip

චිත්‍රපටිවලට වඩා ශාරුක්ගේ ඩුබායි ජීවිතය ගැන ප්‍රසිද්ධ වුණු වීඩියෝව

1

ෂාරුක් ඛාන් ඩුබායි රටේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් වීඩියෝවකට පෙනී සිටිනවා.

2020 වසරේදී සංචාරකයින් මිලියන 20ක් එරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලේ එක් අංගයක් ලෙස   මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බව පෙනී යනවා.

දෙසැම්බර් 09 ප්‍ර‍සිද්ධකර ඇති මෙම වීඩියෝව මිලියන 05ට වැඩි පිරිසක් නරඹා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!