තරු හුට පට

එංගලන්තයෙන් ආපූ ටුක් ටුක් කෙල්ලගේ වීඩියෝවකුත් පිටවෙයි

cover

 

ත‍්‍රීවිල් එක එහෙමත් නැත්නම් ටුක් ටුක් එක ලංකාවේ ගොඩක් ජනප‍්‍රිය වහනයක්. එහෙන් මෙහෙන් කඩියා වගේ රිංගලා යන මේ ටුක් ටුක් එකට ගොඩක් ආදරේ කරන තරුණියක් ඉන්නවා.

හැබැයි එයා ඉන්නේ දැන් ලංකාවේ වුණාට එයා ලංකාවේ කෙනෙක් නම් නෙමේ. ඇයගේ නම කැසී ට‍්‍රෙවිස්. ඇය බ‍්‍රිතාන්‍ය ජාතික තරුණියක්.

ලංකාවට සංචාරය කරන්න ආපු කැසී ටුක් ටුක් එක දැක්ක දවසේ ඉඳලා වශීවෙලා වගේලූ හිටියේ. ඒ නිසාම ඇය ත‍්‍රීරෝද රථ රියදුරු බලපත‍්‍රයක් සහ තමන්ටම කියා ත‍්‍රීරෝද රථයක් අරගෙන.

මේ නිසා බොහෝදෙනා දැන් ඇයට කියන්නේ ටුක් ටුක් කෙල්ල කියලා. හැබැයි ඇයගේ රටේ අය කියන්නේ පිස්සු කෙල්ල කියලලූ.

අපේ ලංකාවේ ටුක් ටුක් එකේ යන අයියලා වගේ ඇයත් ඇයගේටුක් එකේ පිටිපස්සේ අපූරු වැකියක් සඳහන් කරලා තියෙනවා. ඒ ‘‘ටුක් ටුක් එක මගේ ජීවිතේ. බෝයි ෆ්රෙඞ්ස්ලාටත් වඩා මම ආදරෙයි’’ කියලා.

t4 t5 tukkk t2 t3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!