තරු හුට පට

සිල් බිඳ ගත්ත නදීෂාට ගයේෂාගෙන් සුබ පැතුම්!

1

ගයේෂා පෙරේරා කියන්නේ කවුද කියලා නොදන්න එකෙක් නැහැනේ.

එයා මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක්.

කොහොමින් කොහොම හරි ඔන්න ගයේෂා ගැන ආයෙමත් කතාබහ වෙන්න පටන් අරගෙන ඒ මොකද දන්නවාද.

ඉරාජ් නිෂ්පාදනය කළ “මම සිල් බිඳ ගත්තේ“ ගීතයට ගයේෂා සුබ පතලා තියෙනවා.

“හායි ඉරාජ්… ඔන්න මම ඔයාලට සුබ පතනවා.“මම සිල් බිඳ ගත්තේ“ ගීතය දැන් 1,268,285 ක් ලැබිලා තියෙනවා.ඉතින් මම ඔයාටත්, ඒ වගේම දුකා අයියටත්, ඔයාලගේ ටීම් එකටත් සුබ පතන ගමන් ජයවේවා කියනවා මම…“

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!