Gossip News

දුම්රිය මාර්ග ජලයෙන් යටවීම නිසා දුම්රිය ගමන්වාර 03ක් අවලංගු කෙරේ

කොළඹ, කොටුව, මඩකලපුව අතර සහ කොළඹ කොටුව පොළොන්නරුව අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය 03 ක් අවලංගු කර ඇත.

ඒ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දුම්රිය මාර්ග ජලයෙන් යටවීමෙන්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!