Gossip News

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කරච්චි නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන් වන දිනය අද

ඊයේ (20) දෙවන දිනය නිමා වනවිට දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන පිළ කිසිවෙකු නොදැවී ලකුණු 57 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව මුල් ඉනිම සඳහා ලකුණු 271 ක් රැස් කළ අතර, පාකිස්තානය මුල් ඉනිමේ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 191ක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!