Gossip

මං අයින් වුනොත් ක්‍රිකට් වැටෙනවා කියලා මාව පත්කරපු අය කියනවා – තිලංග

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති පරාජයේ මඟට හේතුව ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් ඉහළ නිළධාරීන්ගේ තීරණ හා ක්‍රියා කලාපයන් බවට අර්ජුන රණතුංග වැනි දේශපාලනඥයින් මෙන්ම සමාජයේ බොහෝ පිරිස් දෝෂාරෝපණ එල්ලකර තිබුණා.

එමෙන්ම වත්මන් ක්‍රිකට් සභාපති ලෙසින් කටයුතු කරන තිලංග සමුතිපාලට ඉල්ලා අස්වන ලෙසින්ද බොහෝ පිරිසක් බලකර සිටියා. කෙසේ නමුත් මේ වන විට තිලංග සුමතිපාල විසින් පවසා ඇත්තේ තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් එය කඩාවැටෙන බවට තමන් පත්කළ නිළධාරීන් විසින් පවසන බවයි.

ඒ නිසා ඔහු මෙහි රැදී සිට අනාගතයේදී ක්‍රිකට් දියුණු කරන බවත් කිසිවෙකු මේ වනතෙක් තමන්ට ඉල්ලා අස්වන ලෙසින් පවසා නැතිබවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!