Gossip

ජනප්‍රිය නිළි පූජා උමාශංකර් තම ආදරණීය සීයාගේ 100 වෙනි උපන් දිනය සැමරූ හැටි මෙන්න – වීඩියෝ

පූජා උමාශංකර් කියන්නේ අපේ රටේ හැමෝම ආදරය කරන කවුරුත් කැමති ජනප්‍රිය සොඳුරු නිළියක්.
ඇය නිතරම සිනහපිරි මුහුණින් කවුරුත් එක්ක සමීපව ඇසුරු කරනවා.
මේ කියන්න යන්නෙත් ඇය සුවිශේෂී කෙනෙක්ව උපන්දිනය වෙනුවෙන් පුදුම කරපු අපූරු සිදුවීමක් ගැනයි.
මේ සුවිශේෂී කෙනා තමයි පූජාගේ සීයා.
තවත් විශේෂ දෙය තමයි මේ සීයා සැමරුවේ තම 100 වැනි උපන්දිනය.
ඉතිං තමන්ගේ සීයගේ සියවැනි උපන්දිනය වෙනුවෙන් ඔහුව සතුටු කරන්න ස්වාමීන්වහන්සේ නමක් නිවසට වැඩම කරවලා ආශිර්වාද කරන්නත් පූජා අමතක කරලා තිබුණේ නෑ.

එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝව පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!