Gossip

අතීත මතකය සිහිකරවමින් ශ්‍රී ලංකා කණ්ඩායම නිදහස් කුසලානයට එළිදැක්වූ නව ජර්සිය මෙන්න – Photos

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගාවලිය හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7 ට ආරම්භ වන අතර සියලු කණ්ඩායම් මේ වනවිටත් සිය පුහුණුවීම් කටයුතුවල නියැලෙමින් සිටිනවා.
මෙම නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම මේ වනවිට එළිදක්වා තිබෙනවා.
එය 2000 වසරේ ශ්‍රී ලංකා නිල ඇදුමට සමාන අයුරින් සකස් කර තිබීම ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්.
ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන බවයි වාර්තා වන්නේ.

එම නව නිල ඇඳුම චායාරුප කිහිපයක් හා 2000 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම පැලඳු නිල ඇඳුමේ පින්තුරයක් පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!