Gossip

පෘථිවිය භ්‍රමණය වීම විනාඩි 5කට නතර වෙයි – ලබන වසරේ ලෝකය විනාශ වෙන හැටි හෙළිවෙයි

පෘතුවියේ ජීවය රදා පවතින්නේ එහි භ්‍රමණ, පරිභ්‍රමණ හා ඇලවීම මතයි. එමගින් ජීවින්ට ජීවත් වීමට සුදුසු පරිසර තත්වයක් ඇතිකරනවා. මෙතෙක් කාලයක් අවුරුදු මිලියන බිලියන ගනනක් ගත වන තෙක්ම පෘතුවියේ ජීවය රදා පැවතීයේ ඔය හේතූන් නිසාය.

එහින් අදහස් වන්නේ එම ක්‍රියාවලිය එක තප්පරයක් වත් වෙනස් නොවී දිගටම අඛන්ඩව සිදු වෙන බවයි. එහෙත් ඇමරිකාවෙන් මේ ලගදි ප්‍රකාශයක් කරලා තිබුනා 2019 වසරේදී, ඒ කියන්නේ ලබන අවුරුද්දෙදි, පෘතුවියේ කැරකීම විනාඩි 5 කට නතර වෙනවා කියලා. බැරි වෙලා හරි එහෙම උනොත් අපිට අත්විදින්නට ලැබෙන අත්දැකීම් මොනවාද ? කියවන්න මේ ලිපිය.

01. දීර්ඝ දින.

පෘතුවිය කැරකෙන එක නැවතුනොත්, දවසක් ගත වීමට යන කාලය ඉතා වැඩි වේවී. හරියට බැලුවොත් දවසක් කියන්නෙ නිකන් අවුරුද්දක් වගේ වෙන්න පුලුවන් !

02. නිවාස ඔක්කොම වසා තියේවී.

බැරි වෙලාවත් ඔය කියන විදිහට පෘතුවිය කැරකෙන එක නතර උනොත් ඉතා අධික හිරු රෂ්මියක් පොළව මතට වැටෙනවා. ඒ නිසා මිනිස්සු එලියට බහින්නෙ නැතිව ගෙවල් වසාගෙනම හිදීවී.

03. අධික සීතල හෝ අධික රස්නය.

පෘතුවිය කැරකෙන එක නතර වූ විට පෘතුවියේ අවුරුද්දක් පවතින්නේ එක දිගට මාස හයක් ඉර පෑයීම සහා එක දිගට මාස 6 ක් සද පෑයීමෙනි. එවිට කාළගුණය ඉතා දරුණු ලෙස වෙනස් වේ.

04. සුනාමි හෝ ගං වතුර.

පෘතුවියේ කැරකීම නතර වූ විට, ගුරුත්වාකර්ෂණ බලය බිදී යයි. එවිට ගංගා/මුහුදු වල ජලය එක තැනක රැදී තිබීම අපහසු කරුනකි. එම නිසා ඒවා දිශාවක් නොමැතිව හතර වටේට ගැලීමට පටන් ගනී.

05. කිසිදා නොදුටු ආකාරයේ දරුණු සුළි සුලං.

පෘතුවියේ කැරකීම නතර වීමත් සමග නැති වී යන ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිපලයක් ලෙසින් ඉතා අධික වේගයෙන් හමා යන සුළි සුලං ඇති විය හැකිය. ඒවා පැයට කිලෝ මීටර 1600 ක් පමණ වේගයෙන් හමා යයි !

06. ජලය වෙනත් ග්‍රහලෝක වලට ඇදී යෑම.

පෘතුවියේ ඉහත සදහන් කල පරිදි ගුරුත්වාකර්ෂණයක් නොමැති විට ජලයට පෘතුවියේ රැදිය නොහැකිය. එම නිසා අපිට වඩා ගුරුත්වාකර්ෂණ බලය වැඩි ග්‍රහලෝක වලට ජලය ඇදී යැම සිදු විය හැකිය.

07. ඉර්තු වෙනස් නොවීම.

ඉර හා සද වටා කැරකීමක් නොම්මැති නිසා කිසිදු ශීත කාලයක් , ඝ්‍රීස්ම කාලයක් හෝ ගිම්හාන කාලයක් නොපවතී.

08. හැමදේම චලනය වීමට පටන් ගනී.

හරි ආකාරයේ ගුරුත්වාකර්ෂණ බලයක් නොමැති නිසා ජීවී අජීවී සියලු වස්තූන්ට එක තැන රැදීමට අපහසු වේ. එම නිසා ඒවා විවිධ දිශාවන් වලට ලිස්සා යෑමට පටන් ගනී.

09. ජලය නැත්තටම නැති වී යයි.

අධික හිරු රෂ්මිය, ගුරුත්වාකර්ෂණ හීන තාවය නිසා ජලය අපේ ග්‍රහලෝකයෙන් තුරන් වී යයි. එසේ සිදු වූ විට ජල බිදක් සොයා ගැනීම විශාල දියමන්තියක් සොයා ගන්නවාට වඩා අසීරු කාර්‍යයක් විය හැකිය.

10. පෘතුවිය පන පිටින් පිච්චී යාවී.

පෘතුවි කැරකීම තිබෙන විටදී ඕසෝන් ස්ථරයෙන් අපිව ආරක්ෂා කලද, කැරකීමක් නොමැති විටදී එය කිරීමට නොහැකි වී යයි. එහි ප්‍රතිපලයක් ලෙසින් පෘතුවිය පණ පිටින්ම පිච්චී යයි.

11. අවසානයේ ලෝක විනාශය !

එම අනාවැකිය සත්‍යක් නම්, පෘතුවි භ්‍රමණය විනාඩි 5 කට නැවතී ගියොත් අවසානයේදී ලෝක විනාශය සිදු වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!