හොලිවුඩ්

බැටරි බහින Smart Phone එක ඉක්මනින් චාර්ජ් කරගන්න Airdock එකක් ගන්න (වීඩියෝ)

2

ජංගම දුරකතන භාවිතා කරන අයට තිබෙන ගැටළුවක් තමයි දුරකතනයේ නිතරම battery low වෙන එක. විශේෂයෙන් මෙය බලපාන්නේ smart phone භාවිතා කරන අයට. අපි හැමවෙලේම charger එක ලගින් තියාගෙන හිටියත් ඒක plug කරගන්න power point එකක් නැත්නම් ඇති වැඩක් නැහැ.

දියුණුවෙන නවීන තාක්ෂණයෙන් මේ ප්‍රශ්නෙට හොද විසදුමක් හොයාගෙන තියනවා. ඒකෙ නම Airdock. Airdock කියන්නේ smart phone charge කරගන්න පුළුවන් අමතර උපාංගයක්. මේ උපකරණෙ තියන විශේෂත්වය තමයි wireless charger එකක් ලෙස භාවිතා කිරීමට හැකි වීම. ඒ සදහා උපයෝගී කරගෙන තියෙන්නේ Microsnction කියන තාක්ෂණය.

මෙය ආධාරකයක් ලෙස භාවිතා කිරීමටද හැකියාව තියනවා. ඒ කියන්නේ smart phone එක මෙය මත රදවා තබා ගැනීමෙන් එහි ඇති විශේෂ සංවේදතා මගින් ජංගම දුරකතනයේ බැටරිය ආරෝපණය වීමක් සිදු වනවා. මෙහි ඇති තවත් වාසියක් තමයි දුරකතනය ආරක්ෂා වීම.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!