හොලිවුඩ්

සනීගෙන් නැවතත් ඉන්දියාවට අභියෝගයක් (වීඩියෝ)

2

කාමුක නිළියක් ලෙස ප්‍රකට සනී ලියෝන් නැවතත් ඉන්දියානු සංස්කෘතියට අභියෝගයක් වන චිත්‍රපටයක් සඳහා දායක වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ නමුත් මේ වන විට අන්තර්ජාලයට එක්කර ඇති එහි ප්‍රචාරක පටය බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත් වූවක්. “Hug Me” ලෙස නම් කර ඇති මෙම වීඩියෝව ගීත වීඩියෝවක් ලෙස බොහෝ දෙනාට හැඟෙන අයුරින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයක්.

නමුත් මෙම චිත්‍රපටය MMS 2 චිත්‍රපටය සේම අප්‍රසාදයට පත්විය හැකි චිත්‍රපටයක් බවයි ඉන්දීය විචාරකයන්ගේ අදහස.

33 22 11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!