හොලිවුඩ්

CCTV කැමරාවෙන් මාට්ටු වුණු අසහනකාරයාගේ ප්‍රසිද්ධියේ රෙදි ගැලවිල්ල (වීඩියෝ)

1

රාත්‍රී කාලයේ පාරේ ගමන්කළ කාන්තාවකට ලිංගික අඩත්තේට්ටම් සිදුකළ පුද්ගලයෙකු සොයා නිව්යෝක් පොලිසිය විසින් මේ වන විට CCTV දර්ශන පෙලක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට තනිව පැමිණෙන කාන්තාව බිම දමා මෙම පුද්ගලයා විසින් ඇයට ලිංගිකව හිරිහැර සිදු කරන අතර වයස 34ක් වන කාන්තාව ඔහුගෙන් බේරීමට දැඩි උත්සාහයක නිරතවන අයුරුද එම දර්ශන පෙලේ සටහන්ව තිබෙනවා.

එමෙන්ම කාන්තාවගේ ඇඳුම ඉවත් කර ඇයව තමන්ට නතු කරගැනීමටද මෙම පුද්ගලයා උත්සාහයක නිරතවන අතර කාන්තාව ඔහුත් සමඟ පොර බැදීම නිසාවෙන් එය එතරම් ලෙහෙසි වන්නේ නැහැ.

සිද්ධිය CCTV කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!