Gossip

නාසා ආයතනයෙන් රන් කැටපත් දුරේක්ෂයක්

රන් කැටපත්වලින් සමන්විත නව අභ්‍යාවකාශ දුරේක්ෂයක් ඇමරිකානු නාසා ආයතනය මගින් නිර්මාණය කර තිබෙනවා.

මේ සඳහා ඩොලර් බිලියන 8ක් වැය කර තිබෙනවා.

ඒ පෘථිවියේ සිට සැතපුම් මිලියන සංඛ්‍යාත දුරකින් පිහිටි තාරකා සහ ග්‍රහ වස්තු පිළිබදව ගවේෂණය සඳහායි.

සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණයවීමේදී ඇති වූ මුල්ම ආලෝකය ද ග්‍රහණය කර ගැනීමට මෙමගින් අපේක්ෂිතයි.

එමෙන්ම විශ්වයේ ඇති බ්ලැක්හෝල් හෙවත් කළු කුහර ඇතුළු අසාමාන්‍ය සංසිද්ධීන් ගවේෂණයටද මෙය යොදා ගන්නා බව වාර්තා වනවා.

මෙම දුරේක්ෂය උඩු ගුවනට යොමු කෙරෙනු ඇත්තේ ලබන වසරේදියි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!