Gossip

බුදුන්ගේ රුව යොදාගෙන Game එකක් හදලා-අන්තර්ජාලයෙන් ඉවත් කරන්න හැමෝම Report කරමු!

 

බුදු රජාණන් වහන්සේගේ රුව යොදවාගෙන ක්‍රීඩාවක් නිර්මාණය කර තිබෙනවා. මේ ක්‍රීඩාව ස්මාර්ට් ජංගම දුරකථන වල තමයි තියෙන්නේ.

‍මේ ගේම් එකට නම දාලා තියෙන්නේ Angry Monk කියලයි.

කොහොම හරි මේ වැඩේ නම් හොඳ වැඩක් නෙවෙයි කියලයි අපි නම් කියන්නේ.මේක අපි තරයේ හෙළා දකින්න ඕන. අනුන්ගේ ආගමකටවත් ගරු කරන්නේ නැති පිරිසක් වෙන්න ඕන මේ ක්‍රීඩාව නිර්මාණය කරලා තියෙන්නේ. එහෙම නැතිනම් නොදැනුවත්කමට වෙන්න ඕන.

කොහොම හරි මේ ක්‍රීඩාව අන්තර්ජාලයෙන් ඉවත් කරන්න  ඔයාලා හැමෝම Report කරන්න කියලයි අපි නම් කියන්නේ

cvr

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!