Gossip

කාන්තාවන් ඇඳුම් ඉරාගෙන නිරුවතින් මහමග ගහගත් වීඩියෝවක් අන්තර්ජාලයට

කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවන ගැටුමක් සම්බන්ධයෙන් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

වීදි කාන්තා කණ්ඩායම් දෙකක් අතර සිදුවූ වචන හුවමාරුවක් දුරදිග ගිහින් දරුණු ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

අමෙරිකාවේ Texas හි වීදි කාන්තාවන් අතරයි මෙම ගැටුම සිදුවී තිබෙන්නේ.

මේ දුරදිග යන ගැටුම පාලනය කිරීමට පොලිසියද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

එසේ වුනත් මෙම කාන්තාවන්ගේ ගැටුම මැඩපැවැත්වීමට නොහැකි වන අතර පසුව ඔවුන් විසින් එම කාන්තාවන්ට ගම්මිරිස් දියර ප්‍රහාරයක්ද එල්ල කරලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට හේතුව මුදල් සම්බන්ධ ආරවුලක්.

දුරදිග යන ගැටුමේදී එම කාන්තාවන්ට තමන්ගේ ඇදුම් පැළදුම් ගැනද අමතක වෙලා නිරුවතින්ද එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තිබෙනවා.

155401_1 155401_3 155401_4 155401_7  155401_10 155401_11 155401_12 155401_13

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!