මේ ලොව පවත්නා සුන්දරතම වස්තුවලින් එකක් ලෙස කාන්තාව හඳුන්වා දිය හැකිය. ලෝකය පවතිනුයේ ඇය නිසාය.දියණියක්,මවක්,බිරිඳක්,සොයුරියක් ලෙස ජීවිතයේ විවිධ භූමිකා රඟපානුයේ ඇයයි. එහෙත්...
මේ දිනවල කතාවෙන මාතෘකා අතර විශේෂ මාතෘකාවක් තමයි චන්දික හතුරුසිංහ කියන්නේ. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව ක්‍රිකට් පුහුණුකරු. ඉතින් ශ්‍රී ලංකා...
ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් වන අමන්දා සිල්වා ඊයේ දිනයේ යුග දිවියට එළඹුණා. ඒ කොළඹ ගලධාරි හෝටලයේදීයි. ඇගේ අතිනත ගත්තේ අමෙරිකාවේ...
ජනප්‍රිය ගායිකා ජින්ජර් ගමන් ගත් වාහනය ඊයේ උදෑසනදී දෙණියාය ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා. සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ....
දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් හඳුන්වාදීම් එකතුවෙනවා. මෑතකදී එහෙම ආපු හඳුන්වාදීමක් තමයි T10 තරගාවලිය. ඉතින් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට තවත් අලුත් ක්‍රිකට් තරගාවලියක් ලබන පෙබරවාරි...
විවිධ කාලෙට විවිධ ගීත වලින් ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි ලහිරු පෙරේරා කියන්නේ. මෑතකදී ලහිරු කිව්ව අලුත්ම සිංදුව තමයි චයිනා ටවුන් කියන්නේ....
දුලීකා මාරපන කියන්නේ කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්. ඉතින් මේ දිනවල ඇය ගැන කටකතාවක් සමාජජාල මාධ්‍යයන් පුරා පැතිරෙමින් තියෙනවා. ඒ දුලීකා...
මේ දවස්වල හැමෝම කතාවෙන දෙයක් තමයි ඡන්දය කියන්නේ. මේ සීතල දෙසැම්බරය ඡන්ද උණුසුමෙන් උණුසුම් වෙලා තියෙන්නේ. කොහොමවුනත් මේ වෙද්දි ඡන්දය තියන දවසත්...
කරදරයකදි අහක බලන, අනිත් කෙනාගේ දුකක් කරදරයක් නොතේරෙන මිනිස්සු අතරේ මනුස්සකම පිරුණු උතුම් හදවත් තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ...
ශ්‍රී ලංකා නව පුහුණුකරු චන්දික හතුරුසිංහ අද සිය පළමු පුහුණු සැසිය ඛෙත්තාරාමයේදී ආරම්භ කර තිබුණා. බංග්ලාදේශ තරගාවලිිය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රධාන පුහුණු...