පෙර සැලසුම් කර තිබූ මංගල උත්සව නිරෝධායන නීතිරීතිවලට අනුකූලව පැවැත්විය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා...
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර තිබෙනවා. ඔහු මීට සුළු වේලාවකට පෙර ඔහු පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි තිබුණා. මෙසේ පැමිණි...
කොවිඩ්-19 වෛරස අවධානම සමස්ත දිවයිනට ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. අද උදෑසන සෞඛ්‍ය ප්‍රවර්ධන...
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිටත් තහවුරු වී තිබෙනවා. එවන් මොහොතක ඇතැම් පුද්ගලයින් සැඟවී සිටින...
රාගම (උතුරු කොළඹ ශික්ෂණ) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 වෛරස ආසාදියෙකු එම රෝහලෙන් පලාගොස් තිබේ. ඊයේ (06) රාත්‍රීයේ මෙම ආසාදිතයා රෝහලෙන් පලාගොස්...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ කීප දෙනකුට ඉකුත් සැප්තැම්බර් මස 20 වැනිදා සිටම උණත් සමග ශ්වසන ආබාධ තත්ත්වයන් පැවැති බවට අනාවරණය වී ඇත....
ප්රශ්නය තවම විසඳී නැතත්, ඒ ගැන ඔවුන්ට අහිතක් නැත. උදාව ඇත්තේ, රට වෙනුවෙන් යමක් කළ යුතු මොහොතක් බව ඔවුහු දනිති. කොවිඩ් වසංගතයට...
ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ 14කට වහාම ක්‍රියාත්මකවන පරිදි ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. එම පොලිස්...
ජා ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ...
අද (06) දිනය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 605 දෙනකු හඳුනාගැනුණු අතර එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ්...