ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික්...
මෙවර පැතිරගොස් ඇත්තේ ප්‍රබල මට්ටමේ කොවිඞ් 19 වෛරසයක් බවත් එය දෙවැනි කාණ්ඩයේ වෛරසය දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් ඉදිරියේදී බ්‍රැන්ඩික්ස් කොරෝනා...
ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශවයක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට පිවිස නැති බව නිවේදනයක් නිකුත් කරමින් බ්‍රැන්ඩික්ස් ආයතනය පවසයි. විශේෂ ගුවන්...
කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී කාන්තාවක් කොළඹ කාසල් රෝහලෙන් හදුනාගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම කාන්තාව ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරීනියක්...
ගුවන්තොටුපල පිරිසිදු කිරීමේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. තවද වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටද වෛරසය ආසාදනය වී ඇති...
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පැන ගොස් තිබූ කොරෝනා ආසාදිත පුද්ගලයා එම රෝහලටම ඇතුලත් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම වෛද්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත...
මිනුවන්ගොඩ කොරෝනා පොකුර පුපුරා ගොස් අවසන්ය. දැන් කළ යුත්තේ එය පුපුරා යෑමට හේතුව සොයනවාට වඩා පොකුර ආශි‍්‍රත ආසාදිතයන් ඉක්මනින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට...
වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා. මෙම කර්මාන්ත ශාලාවේ...
ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය නියමිත දිනයේදීම පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව තහවුරු කළා.