මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයන්ගේ සමීපතමයන් 10 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1044...
යාපනය පුංගුඩුතිව් ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්ථා වීමත් සමග එම ගම්මානයට ඇතුල් වීම හා පිටවීම සීමා කරවීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින්...
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (08) සිට නැවත දැනුම්දෙනතුරු බාහිර පුද්ගලයින් හට වසා තැබෙන බවට රජය නිවේදනය කරනවා.
මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ(07) රාත්‍රියේ...
කොරෝනා වසංගතය පැතිරීම උපරිම මට්ටමට පැමිණ තිබූ ඉකුත් අපේ‍්‍රල් – ජුලි කාලසීමාවේදී ලොව පුරා වාසය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආදායම් මාර්ග අඩු...
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ ආසාදිත සේවිකාවකගේ මවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ(07) රාත්‍රියේ තහවුරු වුණා. පොල්පිතිගම රාවාඇළ පදිංචි 58 හැවිරිදි...
මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව යුද හමුදාපති...
කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නතක් වසර අවසන් වන විට නිෂ්පාදනය කිරිමට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා. මේ වන විටත් අත්හදා...
දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් හදුනාගෙන තිබෙනවා. තවත් ආසාදිතයන් 16 දෙනෙකු එලෙස හදුනාගත් බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.