කොළඹ ජාතික රෝහලේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ් හේතුවෙන් එම රෝහලේ වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක්...
ඇමෙරිකානු කළු ජාතික ජෝර්ජ් ප්ලොයිඞ් මැරූ පොලිස් භටයා වූ ඩෙරෙක් චැවුන් ඩොලර් මිලියනයක ඇපයක් මත මුදා හැර ඇත. ඔහුට සිය පොලිස් රැකියාවද...
පානදුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටි හෙදියකගේ දියණියට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග රෝහලේ දැඩිසත්කාර ඒකකය තාවකාලිකව වසා දැමෙන බව...
කෙන්යාවේ වික්ටෝරියා විල අසල සෙල්ලම් කරමින් සිටි දරුවකු හිපපොටේමස් සත්ත්වයෙකු විසින් ඩැහැගෙන යෑමෙන් පසු මරණයට පත් වී ඇත. මෙම දරුවා පැහැරගෙන යෑම...
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව රෝහල් නිවේදනය කරනවා. එම වාට්ටුවේ සේවයේ නියුතු...
කලාවේ ඇගේ ගමන ඇරඹෙන්නේ සිනමාවෙන් වූවත් ඇය ප්‍රේක්ෂක හදවත් ස්පර්ෂ කිරීමට සමත් වන්නේ පුංචි තිරය හරහායි. එතැන් පටන් රංගන ශිල්පිනියක් ලෙස සිනමාවේ...
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවූ මෙරට දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ ඊයේ (09 වැනිදා) වන විට මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවල පුද්ගලයන් හය දහසකටත්...
දාහතර හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට...
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබෙනවා. ඊයේ (08) දින රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව...
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ හා ඒ් ආශ්‍රිතයන් 16 කට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.