අමනුෂ්‍ය බලපෑමකදී සිදුවන්නේ පුද්ගලයකුගේ පෞරුෂය සම්පූර්ණයෙන් යටපත් කරගෙන අමනුෂ්‍යයකුගේ පෞරුෂය එම පුද්ගලයා තුළින් මතුවීමය. නමුත් අමනුෂ්‍ය බලපෑමක් කියා සඳහන් කරන බොහෝ දෙනකුට...
වැලිගම ප්‍රදේශයේදී 12 වැනිදා රාති‍්‍ර නිවසක සිටි 42 හැවිරිදි සැමියාට පහර දුන් කීපදෙනකු විසින් ඔහුගේ 38 හැවිරිදි බිරිඳ පැහැර ගෙන ගිය බවට...
සජානා වනිගසූරිය දැන් වැඩිය පුංචි තිරයේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒත් ඇයව නොදන්න කෙනෙක්නම් නැති තරම්. ඇය පසුගිය දවසක යුග දිවියට පිවිසුණා. ඇයගේ...
පහළොස් හැවිරිදි බාලවයස්කාර පිරිමි ළමයකු ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලිසිය විසින් සැකපිට 27 හැවිරිදි උපකාරක පන්ති...
අද (15) උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු පුද්ගලයෙකු සම්පූර්ණයෙන් ම බිහිරි භාවයට පත්වූ පුවතක් පිළිබඳව වාර්තා වේ. ඔහු 45 හැවිරිදි අයෙකු වන අතර ඇදුම...
කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.. එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය. අද හඳුනාගත්...
හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්...
රංගන ශිල්පිනී රුවන්ගි රත්නායක අද යුග දිවියට පිවිස තිබෙනවා. ඇය අතගෙන තිබුණේ නිර්මල ගමගේ සමගයි. ඡායාරූප පහතින්…
මිනුවන්ගොඩ හා ඒ ආශ්රිත තවත් ආසාදිතයින් 17ක් හමුවෙයි..