කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් නයින්ටීන් රෝගීන් 23 දෙනෙකු හඳුනාගෙන ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඒ...
රාජකාරී වේලාවේදී ගඟට පැන ජීවිතයක් බේරා ගැනීමට හැකිවීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බවත් එය තමාගේ ජීවිතයේ නොමැකෙන සටහනක් බවත් බද්දේගම පොලිසියේ...
වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ මාකදුරේ මධූෂ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (21) පස්වරුවේ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. මෙරට මනුෂ්‍ය...
සෙක්ස් ගැන මිනිස්සුන්ගේ උනන්දුව අලුත් දෙයක් නෙවෙයි. ඒත් අද වෙනකොට අන්තර්ජාලය විසින් ඒ සෑම ආශාවක්ම ගවේෂණය කිරීම හා සමානවම සූරාකෑමත් පහසු කරලා...
සමාජ මාධ්‍යවල පළ කර ඇති ඡායාරූප නිරුවත් ලෙස සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තාවකින් තහවුරු...
උමාලි තිලකරත්න කියන්නේ පසුගිය කාලය පුරාවටම නිතර නිතර කතාබහට ලක්වුණු සම්මානනීය නිළියක්.. ඇයගේ අලුත්ම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණා. එම ඡායාරූප පහතින්..
කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළෙඳසැලේ සේවකයින් 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද(21) තහවුරු වී ඇත. එම මාළු වෙළෙඳසැල...
කැනඩාවේ යුවලක් කැනඩා – ඇමරිකා දේශ සීමාවේදී තම විවාහ උත්සවය පවත්වා තිබේ. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දෙරට අතර ගමනාගමනය සීමා කර තිබීම හේතුවෙන්...
තවත් ආසාදිතයන් 109 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඉන් 49 දෙනෙකු පෑළියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිතව හඳුනාගත් ආසාදිතයින්...
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන අපනයන කටයුතුවලට සම්බන්ධ කර්මාන්ත ශාලා සඳහා ඒවා පවත්වාගෙන යාම සඳහා නිරෝධායන ඇඳිරි නිතිය බාධාවක් නොවන බව යුධ හමුදාපති ශවීන්ද්‍ර...