කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් කළ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී කඳාන පොල්ලිතිමූකලාන කොස්පැලෑන පදිංචි තිළිණි චතුරිකා නැමති විසිපස්වන උපාධිධාරිනියක් මෙලෙස ජීවිතක්ෂයට පත්වෙලා...
අවුරුදු 16 විරාමයකින් පස්සේ ඇමරිකාව මේ තීරණයට ඇවිත් තියනවා කියලා තමා වාර්තා වෙන්නේ. නීතිපති විලියම් බාර් නිවේදනයක් නිකුත් කරලා කියලා තියෙනවා රැඳවියන්...
නුවන් කුලසේකර තමන් සමුගන්නා බව මාධ්‍ය හමුවට ප්‍රකාශ කරන අවස්තාවේ එයට සහභාගී වෙන්නට නොහැකි වුණ හේතුව ප්‍රකාශ කරමින් තම බිරිදගේ ෆේස් බුක්...
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ අති ප්‍රභල ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. ජාත්‍යන්තරය “යෝකර් කින්ග්” වශයෙන් තමයි මාලිව හදුන්වන්නේ. බංගලාදේශයට එරෙහිව පවත්වන එක් දින...
Fast and Furious කතා මාලාව ලෝකය පුරා කාගේත් ආදරය දිනාගත් ක්‍රියාදාමය චිත්‍රපට පෙළක් වන අතර මෙම කතා මාලාවේ 9 වන චිත්‍රපටය රූගත...
රත්නපුරයට නුදුරු ගමක විවාහ වුණ ජෝඩුවක් ඉතා සමගියෙන් තමන්ගේ දරුවන් තුන්දෙනා එක්ක ජීවත් වෙලා ඉන්න අතරේ සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක්...
නෙදර්ලන්තයේ ආටිස් රාජකීය සත්වෝද්‍යානයෙන් මෙහි දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කළ කළු ජගුවර් ඊයේ ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට පත්කර තිබෙනවා. ‘ලෙයා’ නැමති සුරතල් නාමයෙන්...
බටහිර අයිස්ලන්තයට ඉහළින් පියාසර කරපු හෙලිකොප්ටරයක සිටි අයට දුරස්ථ වෙරළ තීරයේ මියගිය පයිලට් තල්මසුන් 50ක් පමණ දැකගන්න ලැබිලා තියෙනවා. සමුද්‍ර ජීව විද්‍යා...