ලාංකේය ජනතාව කලෙකදී ඔහු හඳුනා ගන්නේ නිරූපණ ශිල්පියකු ලෙසයි. පසු කලෙකදී සුපර් සික්ස්,ප්‍රවේගය, ආදරණීය කතාවක්, බන්ධන හා තාල ඇතුළු තවත් චිත්‍රපට ගණනාවක...
සඳෙහි ගවේෂණය නොකළ දකුණු ධ්රැව ප්‍රදේශයට ඉන්දියාව යැවූ චන්ද්‍රයාන් 02ක අභ්‍යාවකාශ යානය සඳ මතට ගොඩබැස්සවිමට යාමේදී සම්බන්ධතාව බිද වැටී ඇත. ගොඩබැස්සවිමට කිලෝමිටර්...
ලසිත් මාලිංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ලකුණු 37...
ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආර්යාව හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ එකම දියණිය ෂාලට් කුමරිය ඇගේ පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබෙනවා. විලියම්...
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයස අවුරුදු 73 කාන්තාවක් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. මවගේ සහ දරුවන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවට ඉන්දීය මාධ්‍ය...
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින වෙන්නප්පුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ සහෝදරිය මේ මස...
අප කතා කරමු ඔබේ ආරම්භය ගැන? ඇත්තටම අතීතය හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය යළි යළිත් සිහිපත් කරන්නත් මම ආසයි. පාසල් යන කාලයේ මම...