වේදිකාවෙන් රංගනයට පන්නරය ලැබූ තුමිඳු දොඩන්තැන්න රූපවාහිනී හා සිනමා යන දෙඅංශයේම රංගන ප්‍රතිභාව ප්‍රකට කළ සම්මානනීය රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල...
සුවහසක් රසික හදවත් සිය මියුරු හඬින් සැනසූ ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි හෂිනි. ඇය කලකට පසු...
සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් පසුගියා යෙදී තිබුණු දීපවාලී උත්සවය සැමරීමට ලංකාවට පැමිණ තිබුණා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කෝවිලකදී ගත් ඡායාරූපයක්ද ඇය සිය ඉන්ස්ටග්‍රෑම්...
ලෝක ජනගහනය මේ වන විට කෝටි 500 ඉක්මවා තිබේ. කෝටි 500ක් අතරින් කවරකුට හෝ තමා ජීවත් වන සමාජයට, රටට මෙන් ම ලෝකයට...
අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි, අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා. IS නායක...
කාටවත් නොනැමී කාටවත් යටත් නොවී තමන්ගේ ඉලක්ක කරා යන්න යුවතියකට දැඩි ආත්ම ශක්තියක් තිබිය යුතුමයි. ගමෙන් කොළඹට ඇවිත් මේ ගෙන්දගම් පොළොවේ හැප්පෙන...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ අතහැර දමා ඇති බෝරයකට අවුරුදු දෙකක පුංචි දරුවෙකු වැටී එහි සිරවී සිටින සිද්ධියක් ගැන වාර්තා වනවා. බොහෝ දෙනෙක් මුහුණුපොත...
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම කතාබහට ලක්වෙන චරිත දෙකක්. පුංචි තිරයේදී වගේම වේදිකාවෙදිත් සමීපව සිටින මේ දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන්...