අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි. එයට අදාල නාම යෝජනා පත්‍රයට මීට සුළු මොහොතකට පෙර මහින්ද රාජපක්ෂ...
කෝවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම නිසා මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය...
කොවිඩ් නයින්ටින් හෙවත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ වීමේ අවධානමක් පවතින හෙයින් ඉන් වැළැකිම සඳහා ආරම්භ කර ඇති වැඩ පිළිවෙලට සහය වන්නැයි...
කොරෝනා වෛරසය වැළඳුනු ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා. මෙම වෛරසය වැළඳුනු 15 දෙනෙකු එරටින් ඊයේ සොයාගෙන ඇති අතර...
ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි විදේශිකයන් දෙදෙනකු හා ශ්‍රී ලාංකිකයන් දෙසිය පනස් දෙනෙකු මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඊයේ (10 වැනිදා)...
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිබේ. ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් බව හඳුනා ගෙන...
වෛද්‍යවරයෙක් කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න වෙර දරන උතුම් මීස් කොට්ඨාසයක්. හැබැයි සමහර වෙලාවට එක් අයෙකුගේ වැඩ නිසා සමස්ත වෛද්‍යවරුන්ගේම නම කැත වෙන...
මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙක් ජීවික්ෂයට පත්වීම කිසිදු ආකාරයක ජාතිවාදී ක්‍රියාවක් නොවන...
සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුගමනය නොකර කෝවිඩ් -19 වෛරසය පැතිරී ගියහොත් අනිකුත් රටවල සිදුකර ඇති පරිදි මෙරටද සියලුම නගර වසා...