කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වසා දැමීමට බලධාරීන්ගේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ. ගුවන්තොටුපළ වසා දැමීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින්...
පසුගිය වසරේ දෙසැම්බර් මස සිට චීනයේ වූහාන් නගරයෙන් හටගත් දරුණු වෛරසයක් ලෙස ‘කොරෝනා වෛරසය’ අද මුළු ලොවම ත්රාසයටත්, භීතියටත් පත් කිරීමට සමත්ව...
නව කොරෝනා වෛරසයෙන් වැළකීම සඳහා නවදිල්ලි වැසියන් ගව මුත්‍රා බොන බව හින්දු පුවත්පත වාර්තා කර තිබෙනවා. හින්දු මහසභාව නම් සංවිධානයක් විසින් සංවිධානය...
කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්ෂණ ඇති සියළු දෙනා පරීක්ෂාවකට ලක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොරෝනා ව්‍යප්තිය ඉහළ යාම හේතුවෙනුයි ලෝක...
කොරෝනා වැළඳුනු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පළමු පංතියේ නිලධාරියා කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර ක්‍රිකට් තරගය නැරඹීමට ගොස් ඇති...
ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත තවත් රෝගින් 06 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා...
කොරෝනා වෛරරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා සතියක පමණ කාලයක් රජයේ නිවාඩු ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. රට පුරා පිහිටි...
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් තුන් දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ් අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා. මෙම වෛරසය ගැන 2019 වසරේ සැප්තැම්බර් මාසයේ මංජුල පීරිස් මහතා කියපු කතාවක වීඩියෝවක් මේ...
ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට මියගිය ගණන 6,500 ක් ඉක්මවා තිබෙනවා. විදෙස්...