මාර්තු 1 වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා ඉතාලිය සහ අවදානම් සහගත බවට නිර්දේශ කර ඇති රටවලින් පැමිණි පුත්තලම් දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ගේ නිවාස...
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට අට දහසකට ආසන්න වී තිබෙනවා. විදෙස් වාර්තා...
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 34ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. කොවිඩ් 19 ව්‍යාප්තිය...
“මම පසුගියදා රෝයල් තෝමියන් බිග් මැච් එකේ සින්දු කියන්න ගියා. මම වගේම ජනප්‍රිය ගායක ගායිකාවන් එහි ගී ගැයුවා. දැනගන්න ලැබුණා එම අවස්ථාවේදී...
කොරෝනා වෛරසය (Covid 19) අසාදනය වී ඇතැයි සැක සහිත පුද්ගලයි 204ක් මේ වනවිට දිවයිනේ රෝහල් 17ක මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින...
කොරෝනා වෛරසය පැතිරීමේ අවධානය වැඩි ප්‍රදේශ කිහිපයක් ගැන මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසයි පුත්තලම් දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ , බස්නාහිර පළාතේ කොළඹ සහ දකුණු...
කොවඩි 19 හෙවත් කොරෝනා වෛරස නිරෝධායන කටයුතුවලට සම්බන්ධවූ යුද හමුදා මේජර්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළඳුනු රෝගීන් ගණන දිනෙන් දින වැඩිවෙමින් තිබෙනවා. විදෙස් රටවල ඉදන් මෙරටට පැමිණි පිරිස් නිරෝධායනය කරන්න නිරෝධායන මධ්‍යස්ථාන...
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පෙන්වා දෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට කොරෝනා වෛරසය ව්‍යප්ත වීමේ අවධානමක් ඇති බවයි. තවද බස්නාහිර සහ කොළඹ දිස්ත්‍රික්කවලද...
ස්ලොවැකියාවේ ඉපදී පසු කලක ඇමරිකා එක්සත් ජනාධිපතිවරයාගේ ආර්යාව බවට පත්වන්නට වරම් ලැබූ ඇය, මෙලනියා කනාවුස්. දැන් මේ සුරූපී කාන්තාව මුළු ලොවම හඳුනන්නේ...