ගෝලීය වසන්ගත තත්වයක් බවට පත්ව ඇති නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛසරයෙන් ඉතාලියේ සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව 3405 ක් දක්වා වැඩි වී...
අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ. ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින්...
සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණු කුඩා දැරියක් අපයෝජනයට ලක් කරන වීඩියෝවට අදාල සැකකරු ආඩිඅම්බලම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා 36...
නව කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලොව පුරා මිනිසුන් මිලියන ගණනක් මිය යා හැකි යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ලොවට අනතුරු...
තවත් කොරෝනා ආසාදිතයන් හතර දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතයන් මේ වනවිට 56 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අධ්යක්ෂ...
මහ මැතිවරණය අප්‍රේල් මස 25වනදා නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ පැවැත්වෙන විශේෂ මාධ්‍යහමුව...
කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයකට අත්හිටුවිමට තිරණය කෙරුණා. කෙසේවෙතත් සංක්‍රමණික ගුවන් මගීන්...
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර...
තවත් කොරොන වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හඳුනාගනි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 52 දක්වා ඉහළට
කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක...